Professional Courses taught
by industry leaders
Discover a vast collection of top-rated courses, covering a wide range of subjects and taught by expert instructors. Whether you're looking to advance your career
- The Most World Class Instructors
- Access Your Class anywhere
- Flexible Course Price
Start Learning From World’s Pro Instructors
Groove’s intuitive shared inbox makes it easy for team members to organize, prioritize and.In this episode.
ප්‍රධාන වශයෙන් උසස් පෙළ (A/L) ආර්ථික විද්‍යාව සහ බාහිර උපාධි හදාරන විද්‍යාර්ථීන් වෙනුවෙන් සකස් කළ විශේෂ ආර්ථික විද්‍යා පාඩම් මාලා අපගේ වෙබ් අඩවිය හරහා හැදාරන්න පුළුවන්.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පන්ති සාමාර්ථයක් සහිත, වසර 7ක පළපුරුදු දේශක සදිත් ප්‍රියශාන් සර් විසින් පන්ති මෙහෙයවනු ලබනවා. සංකීර්ණ ආර්ථික විද්‍යා සිද්ධාන්ත ඉතා සරලව සහ ප්‍රායෝගික උදාහරණ හරහා සිත්ගන්නාසුලු ලෙස ඉගැන්වීම මෙහි ඇති විශේෂත්වයයි.
ඉතාමත් සරලයි. පළමුව වෙබ් අඩවියේ ලියාපදිංචි වී (Sign up) ඔබේ ගිණුම හදාගන්න. ඉන්පසු ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරාගෙන ඒ සඳහා අදාළ ගෙවීම් සිදුකළ වහාම ඔබට පාඩම් මාලා සහ නිබන්ධන වෙත ප්‍රවේශය (Access) හිමිවෙනවා.
ඒ ගැන කිසිම කරදරයක් වෙන්න එපා. සෑම පාඩමකම පටිගත කිරීම් (Recordings) සහ ඊට අදාළ නිබන්ධන (Tutes) ඔබේ ගිණුමට (Dashboard) ඇතුළත් කරන නිසා, ඔබට පහසු ඕනෑම වෙලාවක ඒවා නැවත නැරඹීමේ හැකියාව තියෙනවා.
Start your Learning Journey Today!
Discover a World of Knowledge and Skills at Your Fingertips – Unlock Your Potential and Achieve Your Dreams with Our Comprehensive Learning Resources!
Learn with Experts
Elevate your learning.
Learn Anything
Master Any Skill.
Get Online Certificate
Master in Demand Skills.
E-mail Marketing
Grow Your Business.
What Students Think and Say About Us
genuine feedback from our students about their experiences with our teaching

